MG11U01P04 - තාත්වික සංඛ්‍යා (Real Numbers)

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 පහත සඳහන් සංඛ්‍යා අතරින් අපරිමේය සංඛ්‍යාවක් වන්නේ කුමක්ද?
2 $\frac{5}{11}$ යන පරිමේය සංඛ්‍යාව දශමයක් ලෙස දැක්වූ විට එය අයත් වන්නේ කුමන වර්ගයටද?
3 $0.\dot{7}$ යන සමාවර්ත දශමය පරිමේය භාගයක් ලෙස ලිවූ විට නිවැරදි අගය කුමක්ද?
4 $\sqrt{20}$ යන්න මිශ්‍ර කරණියක් ආකාරයට සරල කළ විට ලැබෙන්නේ,
5 $3\sqrt{2}$ යන්න අඛිල කරණියක් (සංගුණකය ඇතුළට ගත් විට) ලෙස දැක්වූ විට නිවැරදි වන්නේ,
6 $\sqrt{12} + \sqrt{27}$ සුළු කළ විට ලැබෙන අගය කුමක්ද?
7 $\sqrt{8} \times \sqrt{2}$ හි අගය වන්නේ,
8 $\frac{1}{\sqrt{2}}$ හි හරය පරිමේය කළ විට ලැබෙන පිළිතුර කුමක්ද?
9 $\frac{6}{\sqrt{2}}$ හි හරය පරිමේය කර සරල කළ විට ලැබෙන අගය කුමක්ද?
10 තාත්වික සංඛ්‍යා පිළිබඳ පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න