MG11U02P04 - දර්ශක හා ලඝුගණක I (Indices & Logarithms I)

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $27^{1/3}$ හි අගය වන්නේ,
2 $p^{2/3}$ යන්න මූල ලකුණ සහිතව දැක්වූ විට නිවැරදි ප්‍රකාශනය තෝරන්න.
3 $(5^2)^{-2} \times 5^4$ හි අගය සොයන්න.
4 $\lg 25 + \lg 4$ යන ප්‍රකාශනයේ අගය වන්නේ,
5 $4^x = 64$ යන දර්ශක සමීකරණයේ $x$ හි අගය සොයන්න.
6 $\log_2 32$ හි අගය වන්නේ,
7 $(x^2)^3 \times x^2$ සුළු කළ විට ලැබෙන පිළිතුර වනුයේ,
8 $\log_5 x = \log_5 4 + \log_5 2$ නම් $x$ හි අගය වනුයේ,
9 $(3^x)^{-1/2} = 1/27$ යන සමීකරණය විසඳූ විට $x$ සඳහා ලැබෙන අගය කුමක්ද?
10 $2 \log_b 3 + 3 \log_b 2 - \log_b 72$ යන ප්‍රකාශනය සුළු කළ විට ලැබෙන අගය සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න