දර්ශක හා ලඝුගණක - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $\sqrt{25}$ හි අගය කුමක්ද?
2 $p^{\frac{1}{3}}$ යන්න මූල ලකුණ සහිතව ලියන්න.
3 $(\sqrt[3]{27})^2$ හි අගය සොයන්න.
4 $\sqrt[4]{16}$ හි අගය කුමක්ද?
5 $3^x = 9$ සමීකරණයේ $x$ හි අගය සොයන්න.
6 $x^3 = 216$ විසඳන්න.
7 $\sqrt{m^{-1}}$ යන්න ධන දර්ශක සහිතව ලියන්න.
8 $4^{3x} = 32$ විසඳන්න.
9 $2\sqrt{x} = 6$ හි $x$ හි අගය කුමක්ද?
10 $2^{5x-2} = 8^x$ සමීකරණය විසඳන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න