දර්ශක හා ලඝුගණක - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $log_2 32$ හි අගය සොයන්න.
2 $lg~1000$ හි අගය කුමක්ද?
3 $\frac{1}{3}log_3 27$ සුළු කරන්න.
4 $lg~x + lg~4 = lg~8 + lg~2$ සමීකරණයේ $x$ හි අගය සොයන්න.
5 $\frac{1}{2}log_5 \sqrt{25}$ හි අගය කීයද?
6 $log_3 \sqrt[4]{81}$ සුළු කරන්න.
7 $3~log_2 \sqrt[3]{8}$ හි අගය කුමක්ද?
8 $2~log_2 16 - log_2 8$ සුළු කරන්න.
9 $lg~80 - 3~lg~2$ සුළු කර අගය සොයන්න.
10 $lg~x = \frac{1}{2}(lg~25 + lg~8 - lg~2)$ සමීකරණය විසඳන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න