දර්ශක හා ලඝුගණක - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $(\frac{27}{125})^{\frac{2}{3}}$ හි අගය සොයන්න.
2 $(\sqrt[3]{8})^2 \times \frac{1}{\sqrt[3]{27}}$ සුළු කරන්න.
3 $8^{x-1} = 4^x$ විසඳන්න.
4 $\sqrt[3]{2x^2} = 2$ සමීකරණය විසඳන්න.
5 $(x^{-4})^{\frac{1}{2}} \times \frac{1}{\sqrt{x^{-5}}}$ සුළු කරන්න.
6 $2^x \times 8^x = 256$ සමීකරණය විසඳන්න.
7 $4^x = \frac{1}{64}$ විසඳන්න.
8 $27^{\frac{2}{3}} - 16^{\frac{3}{4}}$ සුළු කරන්න.
9 $3^{2x} \times 9^{3x-2} = 27^{-3x}$ සමීකරණය විසඳන්න.
10 $lg(\frac{26 \times 119}{51 \times 91})$ සුළු කළ විට ලැබෙන පිළිතුර කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න