පාඩම 03: දර්ශක හා ලඝුගණක II - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $0.005432$ හි ලඝුගණකයේ පූර්ණාංශය කුමක්ද?
2 $lg~5.432 = 0.7350$ නම් $lg~0.5432$ හි අගය කුමක්ද?
3 $antilog~0.7453 = 5.562$ නම් $antilog~\overline{2}.7453$ හි අගය කුමක්ද?
4 $\overline{2}.5143 + 1.2375$ සුළු කරන්න.
5 $\overline{3}.8753 + 1.3475$ හි අගය සොයන්න.
6 $\overline{2}.5143 - 1.3143$ සුළු කරන්න.
7 $0.2143 - \overline{1}.8143$ සුළු කරන්න.
8 $\overline{2}.5143 - \overline{1}.9143$ හි අගය කුමක්ද?
9 $P = \frac{0.0875}{18.75}$ නම් $lg~P$ ප්‍රකාශනයක් ලෙස ලියන්න.
10 $P = 43.85 \times 0.7532$ නම් $lg~P$ ප්‍රකාශනයක් ලෙස ලියන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න