පාඩම 03: දර්ශක හා ලඝුගණක II - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $P = \frac{7.543 \times 0.987^2}{\sqrt{0.875}}$ සඳහා $lg~P$ හි නිවැරදි ප්‍රකාශනය කුමක්ද?
2 $V = \frac{4}{3}\pi r^3$ සඳහා $lg~V$ ප්‍රකාශනය කුමක්ද?
3 $0.8776 + \overline{1}.9886 - \overline{1}.9710$ සුළු කරන්න.
4 $1.7058 - \overline{1}.9886$ සුළු කරන්න.
5 $lg~V = 0.0408$ නම් $V$ හි අගය ආසන්න පළමු දශමස්ථානයට කීයද? ($antilog~0.0408 = 1.098$)
6 $P = \frac{\sqrt{0.4537} \times 75.4}{0.987^2}$ සඳහා $lg~P$ හි ප්‍රකාශනය කුමක්ද?
7 ඉහත $P$ සඳහා $lg~P = 1.7172$ ලෙස ලැබුණි. $P$ හි අගය කීයද? ($antilog~0.7172 = 5.215$)
8 $T = 0.4$ සහ $\pi = 3.142$ විට, $g = \frac{4\pi^2 l}{T^2}$ සඳහා $lg~g$ ප්‍රකාශනය කුමක්ද?
9 $lg~P = \overline{1}.5799$ නම්, එය දර්ශක ආකාරයෙන් ලියූ විට ලැබෙන ප්‍රකාශනය කුමක්ද?
10 වෘත්තයක වර්ගඵලය $A = \pi r^2$ වේ. $r = 0.82$ නම් $lg~A$ ප්‍රකාශනය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න