වීජීය භාග - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $\frac{a}{2} \times \frac{a}{3}$ හි අගය කුමක්ද?
2 $\frac{2}{x} \times \frac{3}{y}$ හි අගය කුමක්ද?
3 $\frac{4m}{n} \times \frac{3}{2m}$ සුළු කරන්න.
4 $\frac{5}{a^2} \times \frac{a}{15}$ සුළු කරන්න.
5 $\frac{3(x-1)}{4} \times \frac{8}{x-1}$ සුළු කරන්න.
6 $\frac{p^2-16}{p-4} \times \frac{1}{p+4}$ සුළු කරන්න.
7 $\frac{2a}{5b}$ හි පරස්පරය කුමක්ද?
8 $(x-y)$ හි පරස්පරය කුමක්ද?
9 $\frac{m+2}{n} \times \frac{n}{m+2}$ හි අගය කුමක්ද?
10 $\frac{a+b}{3} \times \frac{6}{a+b}$ සුළු කරන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න