සමීකරණ - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 මාස 15 ක් සඳහා මාස ඒකක ගණන කොපමණද?
2 රු. $30~000$ ක ණයක් මාස 15 කින් ගෙවන්නේ නම් මාසික ණය කොටස කීයද?
3 මාස ඒකකයකට පොලිය රු. $30$ ද මාස ඒකක ගණන 120 ද නම් මුළු පොලිය කීයද?
4 රු. $6~000$ ක් $7\\%$ යටතේ දැමූ විට වසරකට පසු පොලිය කීයද?
5 වටිනාකම රු. $150~000$ වූ යතුරු පැදියක් රු. $30~000$ ක් මුලින් ගෙවා ගන්නේ නම් ණයට ගන්නා මුදල කීයද?
6 රු. $18~000$ ක ණයක් මාස 10 කින් ගෙවයි. වාරිකයක අගය රු. $2~000$ කි. ගෙවූ මුළු පොලිය කොපමණද?
7 පෙර ප්‍රශ්නයේ අගයන්ට අනුව, මාස ඒකකයකට පොලිය කීයද? (මාස ඒකක 55)
8 රු. $50~000$ ක් $6\\%$ වැල් පොලියට වසර 3 කට යෙදූ විට මුළු මුදල රු. $59~550.80$ වේ. ලබාගත් ලාභය/පොලිය කීයද?
9 ණය මුදල රු. $12~000$, මාසික කොටස රු. $2~000$, මාස ඒකකයකට පොලිය රු. $40$, මාස ඒකක 21. මාසික වාරිකය කීයද?
10 යම් මුදලක් $8\\%$ ක වාර්ෂික වැල් පොලියට යොදවා ඇත. දෙවන වසරට පමණක් ලැබුණු පොලිය රු. 432 නම් මුල් මුදල කොපමණද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න