සමීකරණ - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $m+n=5, m-n=1$ හි $m$ හි අගය කුමක්ද?
2 ඍජුකෝණාස්‍රයක පළල $x$ ද දිග $x+3$ ද වර්ගඵලය 88 ද වේ. සමීකරණය කුමක්ද?
3 $x^2 - 12 = 0$ හි $x$ හි ධන අගය කුමක්ද? ($\sqrt{3}=1.73$)
4 ධන සංඛ්‍යාවක වර්ගයෙන් එහි තුන් ගුණය අඩු කළ විට 28 කි. සමීකරණය කුමක්ද?
5 $(x-7)(x+4) = 0$ හි ධන විසඳුම කුමක්ද?
6 $\frac{x}{3} + \frac{y}{2} = 4$ සහ $\frac{x}{2} - \frac{y}{3} = 1$ විසඳූ විට $x$ හි අගය කුමක්ද?
7 $\frac{2}{x-1} + \frac{3}{x+1} = 1$ සමීකරණය භාග රහිත කළ විට ලැබෙන වර්ගජ සමීකරණය කුමක්ද?
8 අනුයාත ඔත්තේ සංඛ්‍යා දෙකක ගුණිතය 99 වේ. ධන සංඛ්‍යා යුගලය කුමක්ද?
9 $3x^2 = 3x + \frac{1}{2}$ හි පූර්ණ වර්ගය ලෙස ලැබෙන්නේ කුමක්ද?
10 සෘජු කෝණික ත්‍රිකෝණයක සෘජු කෝණය අඩංගු පාද $5x$ සහ $(3x-1)$ වේ. වර්ගඵලය 60 නම් වර්ගජ සමීකරණය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න