සමකෝණික ත්‍රිකෝණ - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 සමරූපී රූප යුගලයක් හඳුනාගැනීමට අවශ්‍ය ප්‍රධාන සාධකය කුමක්ද?
2 ත්‍රිකෝණ දෙකක් සමකෝණික වීමට නම්, එක් ත්‍රිකෝණයක අවම වශයෙන් කෝණ කීයක් අනෙක් ත්‍රිකෝණයේ කෝණවලට සමාන විය යුතුද?
3 සමකෝණික ත්‍රිකෝණ දෙකක, අනුරූප පාද පිහිටන්නේ;
4 ABC ත්‍රිකෝණයේ BC ට සමාන්තරව PQ රේඛාව අඳී. $AP=3$, $PB=6$ නම්, $\\frac{AQ}{QC}$ අනුපාතය කුමක්ද?
5 ඉහත ගැටලුවේ $QC = 8$ නම්, $AQ$ දිග කීයද?
6 $\\frac{AP}{AB} = \\frac{AQ}{AC}$ ලෙස ලිවිය හැකිද?
7 සියලුම සමබාහු ත්‍රිකෝණ එකිනෙකට;
8 $AP=5$, $AB=15$, $AC=21$ නම් $AQ$ සොයන්න (PQ // BC).
9 ABC හා DEF සමකෝණික නම්, $\\frac{AB}{DE} = ?$
10 සෘජුකෝණී සමද්වීපාද ත්‍රිකෝණ දෙකක් එකිනෙකට;

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
★ ★ ★
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න