සමකෝණික ත්‍රිකෝණ - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $\\frac{AP}{PB} = \\frac{AQ}{QC}$ නම් කුමක් නිගමනය කළ හැකිද?
2 $AP=2$, $PB=5$, $AQ=4$, $QC=10$. රේඛා සමාන්තර ද?
3 සමකෝණික ත්‍රිකෝණවල අනුරූප පාද එකිනෙකට;
4 ත්‍රිකෝණ 2ක අනුපාතය 1:3 කි. කුඩා ත්‍රිකෝණයේ පාදයක් 4 නම්, විශාල ත්‍රිකෝණයේ අනුරූප පාදය?
5 සමරූපී ත්‍රිකෝණ 2ක කෝණ 50 හා 60 වේ. ඉතිරි කෝණය කුමක්ද?
6 ABC හා PQR සමකෝණිකයි. $AB=6$, $BC=8$, $PQ=3$ නම් $QR$ සොයන්න.
7 APQ හා ABC සමකෝණිකයි. $AP=4$, $AB=12$, $PQ=5$ නම් $BC$ කීයද?
8 ඉහත රූපයේ $\\frac{PQ}{BC}$ අනුපාතය කුමක්ද?
9 සමකෝණික ත්‍රිකෝණ දෙකක පරිමිතීන් 20 හා 30 වේ. අනුරූප පාදවල අනුපාතය?
10 සමකෝණික ත්‍රිකෝණ දෙකක පාද අනුපාතය 1:2 නම් වර්ගඵලවල අනුපාතය?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
★ ★ ★
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න