ප්‍රශ්න පත්‍රය 02 - මධ්‍යම

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 40 - 50 ප්‍රාන්තරයේ මධ්‍ය අගය කීයද?
2 1-5 පන්තියේ ඉහළ මායිම කීයද?
3 දත්ත 10, 15, 8, 22, 14 හි පරාසය කීයද?
4 පන්ති තුනක සංඛ්‍යාත පිළිවෙළින් 2, 5, 4 වේ. 3වන පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය කීයද?
5 දත්ත 15 ක මධ්‍යස්ථය කීවෙනි ස්ථානයේ ද?
6 කුඩාම පන්ති තරම 5 යි. පන්තියක තරම 15 හා සංඛ්‍යාතය 9 යි. එම තීරුවේ උස කීයද?
7 වක්‍රයේ ලක්ෂ්‍ය ලකුණු කරන්නේ X අක්ෂයේ කුමන අගයට එදිරිවද?
8 සංඛ්‍යාත බහු-අස්‍රයකින් නිරූපණය වන සම්පූර්ණ වර්ගඵලය කුමකට සමාන ද?
9 මුළු සංඛ්‍යාතය 60 ක් වූ සමූහිත ව්‍යාප්තියක පළමු චතුර්ථකය ($Q_1$) වක්‍රයෙන් සොයන Y ඛණ්ඩාංකය කීයද?
10 3, 4, 5, 7, 8, 9, 11 දත්ත සමූහයේ අන්තශ් චතුර්ථක පරාසය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න