ගුණෝත්තර ශ්‍රේඪි - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 පළමු පදය 64 සහ පොදු අනුපාතය $1/4$ වූ ශ්‍රේඪියේ $1/64$ වන්නේ කීවන පදය ද?
2 පළමු පදය 5 ද පොදු අනුපාතය 2 ද වේ. 320 වන්නේ ශ්‍රේඪියේ කී වන පදයද?
3 3 වන පදය 48 සහ 6 වන පදය 3072 වන ගුණෝත්තර ශ්‍රේඪියේ පොදු අනුපාතය සොයන්න.
4 ඉහත ගැටලුවේ (3 වන පදය 48, r=4) පළමු පදය කුමක්ද?
5 120, -60, 30, ... ශ්‍රේඪියේ මුල් පද 6 හි ඓක්‍යය කුමක්ද?
6 5, 15, 45, ... ශ්‍රේඪියේ ඓක්‍යය 1820 වීමට එකතු කළ යුතු පද ගණන කීයද?
7 2, 4, 8, ... ශ්‍රේඪියේ පද යම් ගණනක ඓක්‍යය 2046 වේ නම්, පද ගණන සොයන්න.
8 6 වන පදය -8 ද 10 වන පදය -128 ද වේ නම්, පොදු අනුපාතයට ගත හැකි අගයන් මොනවාද?
9 3, -6, 12, ... ශ්‍රේඪියේ මුල් පද 7 හි ඓක්‍යය කුමක්ද?
10 පළමු පදය $1/32$ ද පොදු අනුපාතය 2 ද වූ ශ්‍රේඪියක 256 වන්නේ කීවන පදය ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න