ත්‍රිකෝණමිතිය - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $\sin 30^{\circ}$ හි අගය කුමක්ද?
2 $\tan 45^{\circ}$ හි අගය කුමක්ද?
3 කර්ණය යනු කුමක්ද?
4 $\tan \theta$ සෙවීමේ සූත්‍රය කුමක්ද?
5 $\cos 60^{\circ}$ හි අගය කුමක්ද?
6 සයින (sin) වගුවේ මධ්‍යන්‍ය අන්තරය කුමක් කළ යුතුද?
7 කෝසයින (cos) වගුවේ මධ්‍යන්‍ය අන්තරය කුමක් කළ යුතුද?
8 තිරස් තලයකට ඉහළින් ඇති වස්තුවක් දෙස බැලීමේදී ඇසේ දෘෂ්ටි රේඛාව තිරස සමග සාදන කෝණය කුමක්ද?
9 තිරස් තලයකට පහළින් ඇති වස්තුවක් දෙස බැලීමේදී සෑදෙන කෝණය කුමක්ද?
10 නැගෙනහිර දිශාව දක්වන දිගංශය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න