න්‍යාස - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 පහත දැක්වෙන න්‍යාසයේ ගණය කුමක්ද? $A = (\begin{matrix} 1 & 4 & 3 \\\\ 2 & 6 & 1 \\\\ 5 & 2 & 2 \end{matrix})$
2 $X = (\begin{matrix} 1 & 5 \\\\ a & 3 \end{matrix})$ යනු සමමිති න්‍යාසයක් නම් $a$ හි අගය කුමක්ද?
3 $( \begin{matrix} -2 \\\\ 3 \end{matrix} ) + ( \begin{matrix} 5 \\\\ -1 \end{matrix} )$ හි අගය කුමක්ද?
4 $( \begin{matrix} 8 & 5 & 2 \end{matrix} ) - ( \begin{matrix} 3 & 5 & -1 \end{matrix} )$ හි අගය කුමක්ද?
5 $-3 \times (\begin{matrix} 2 & -1 \\\\ 0 & 4 \end{matrix})$ හි අගය කුමක්ද?
6 $(\begin{matrix} 3 & x \\\\ y & 4 \end{matrix}) + (\begin{matrix} 2 & 1 \\\\ 3 & 1 \end{matrix}) = (\begin{matrix} 5 & 6 \\\\ 2 & 5 \end{matrix})$ නම් $x$ සහ $y$ හි අගයන් පිළිවෙලින් කුමක්ද?
7 $A = (\begin{matrix} 2 & 1 \\\\ 0 & 3 \end{matrix})$ සහ $B = (\begin{matrix} 1 & -1 \\\\ 2 & 2 \end{matrix})$ නම් $3A - B$ හි අගය කුමක්ද?
8 $2 \times (\begin{matrix} x & 3 \\\\ 1 & y \end{matrix}) = (\begin{matrix} 8 & 6 \\\\ 2 & 10 \end{matrix})$ නම් $x$ සහ $y$ හි අගයන් මොනවාද?
9 $(\begin{matrix} 2 & m+1 \\\\ 5 & 0 \end{matrix})$ යනු සමමිති න්‍යාසයක් නම් $m$ හි අගය කුමක්ද?
10 $3 \times (\begin{matrix} 1 & 0 \\\\ 0 & 1 \end{matrix}) - (\begin{matrix} 2 & -1 \\\\ 3 & 4 \end{matrix})$ හි අගය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න