අසමානතා - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $3x-2 > 4$ අසමානතාව විසඳන්න.
2 $\frac{x}{2}+5 \le 7$ විසඳන්න.
3 $5-2x > 11$ විසඳන්න.
4 $3-2x \ge 9$ විසඳන්න.
5 $3x-2 > 2x+1$ විසඳන්න.
6 $5x+3 \le 3x+1$ විසඳන්න.
7 $2x-5 \ge 4x-4$ විසඳන්න.
8 $13x-4 > 2x$ විසඳන්න.
9 $6x+5 \ge 5x$ විසඳන්න.
10 $8-3x > x$ විසඳන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න