අසමානතා - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $x+3 < 7$ විසඳන්න.
2 $3x \ge 12$ විසඳන්න.
3 $x-5 \le 2$ විසඳන්න.
4 $\frac{x}{4} > 2$ විසඳන්න.
5 $-x < 3$ විසඳන්න.
6 $\frac{3x+2}{2} > x+3$ විසඳන්න.
7 $2x-5 \le \frac{3x-4}{-3}$ විසඳන්න.
8 තේ පැකට් 8ක් සහ 3000g සීනි මල්ලක ඇත. උපරිම බර 5000g නම්, පැකට්ටුවක උපරිම බර?
9 5x+30 \ge 3x+110 විසඳූ විට x හි අවම අගය?
10 30x + 250 \le 700 විසඳූ විට x හි උපරිම අගය?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න