සම්භාවිතාව - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාව 0.7 කි. එය සිදු නොවීමේ සම්භාවිතාව කුමක්ද?
2 $A$ හා $B$ ස්වායත්ත සිද්ධි වේ. $P(A) = 0.5$ හා $P(B) = 0.6$ නම් $P(A \cap B)$ සොයන්න.
3 නියැදි අවකාශයක මුළු අවයව ගණන 20කි. $A$ සිද්ධියට අවයව 8ක් අයත් නම් $P(A)$ කීයද?
4 දාදු කැටයක් සහ කාසියක් එකවර උඩ දමයි. කාසියේ සිරස ද, දාදුවේ 6 ද ලැබීමේ සම්භාවිතාව කීයද?
5 තරගයකින් A ජයගැනීමේ සම්භාවිතාව $\frac{1}{3}$ ද, B ජයගැනීමේ සම්භාවිතාව $\frac{1}{4}$ ද වේ. දෙදෙනාම ජයගැනීමේ සම්භාවිතාව කීයද?
6 වර්ණ 4ක කාඩ්පත් ඇති මල්ලකින් ආපසු දමමින් කාඩ් 2ක් ගනී. කොටු දැලේ ලක්ෂ්‍ය කීයද?
7 පිරිමි 5ක් හා ගැහැනු 3ක් සිටින කණ්ඩායමකින් 1 අයෙකු තෝරා ආපසු යවා නැවත අයෙකු තෝරයි. දෙදෙනාම පිරිමි වීමේ සම්භාවිතාව?
8 $A, B$ ස්වායත්ත සිද්ධි වේ. $P(A \cap B) = 0.2$ හා $P(A) = 0.5$ නම් $P(B)$ කීයද?
9 රුක් සටහනක එකම ලක්ෂ්‍යයෙන් විහිදෙන ශාඛා දෙකක සම්භාවිතාවන් $x$ හා $\frac{2}{5}$ වේ. $x$ හි අගය කීයද?
10 පහත ඒවායින් පරායත්ත සිද්ධියක් වන්නේ කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න