සම්භාවිතාව - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $P(A) = \frac{3}{8}$ නම්, $P(A')$ කීයද?
2 $A$ හා $B$ ස්වායත්ත සිද්ධි වේ. $P(A)=0.4, P(B)=0.7$ නම් $P(A \cap B)$ කීයද?
3 රතු බෝල 2ක් හා නිල් 3ක් ඇති මල්ලකින් ආපසු දමමින් බෝල 2ක් ගනී. කොටු දැලේ මුළු ලක්ෂ්‍ය ගණන?
4 ඉහත ගැටලුවේ දෙකම රතු වීමේ සම්භාවිතාව කීයද?
5 ඉහත මල්ලෙන්ම (රතු 2, නිල් 3) ආපසු නොදමා බෝල 2ක් ගනී. කොටු දැලේ මුළු ලක්ෂ්‍ය ගණන?
6 ඉහත ආපසු නොදමන අවස්ථාවේ බෝල දෙකම රතු වීමේ සම්භාවිතාව කීයද?
7 රුක් සටහනක පළමු අත්තක $P(A) = \frac{1}{3}$ වේ. එයින් විහිදෙන දෙවන අත්තක $P(B) = \frac{1}{4}$ වේ. $P(A \cap B)$ කීයද?
8 කළු පබළු 4ක් හා සුදු පබළු 6ක් ඇත. ආපසු දමමින් 2ක් ගනී. පළමුව කළු ලැබීමේ සම්භාවිතාව $\frac{4}{10}$ ය. දෙවනුව සුදු ලැබීමේ සම්භාවිතාව?
9 ඉහත ගැටලුවේ ආපසු නොදමා පබළු 2ක් ගනී. පළමුව කළු පබළුවක් ගෙන ඇත්නම්, දෙවනුව සුදු පබළුවක් ලැබීමේ සම්භාවිතාව?
10 ආපසු නොදමන ඉහත අවස්ථාවේ පළමුව කළු ද දෙවනුව සුදු ද ලැබීමේ ($P(B,W)$) සම්භාවිතාව?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න