සමරූපී හා සමකෝණික රූප ☆
හැඩයෙන් සමාන නමුත් විශාලත්වයෙන් අසමාන විය හැකි රූප සමරූපී රූප ලෙස හැඳින්වේ. බහුඅස්ර දෙකක අනුරූප කෝණ සමාන නම් ඒවා සමකෝණික බහුඅස්ර වේ.
ප්රශ්නය 1: පහත සඳහන් කුමන රූප යුගලය සෑම විටම සමරූපී වේ ද?
ත්රිකෝණවල සමකෝණික බව ☆
ත්රිකෝණ දෙකක කෝණ තුන පිළිවෙළින් සමාන වේ නම් ඒවා සමකෝණික ත්රිකෝණ වේ. ත්රිකෝණයක අභ්යන්තර කෝණවල ඓක්යය $180^{\\circ}$ බැවින්, කෝණ දෙකක් සමාන නම් තුන්වන කෝණය ද සමාන වේ.
ප්රශ්නය 2: ABC හා PQR ත්රිකෝණවල $\\hat{A} = \hat{P}$ සහ $\\hat{B} = \hat{Q}$ වේ. පහත කුමන ප්රකාශය නිවැරදි ද?
ප්රශ්නය 3: සමකෝණික ත්රිකෝණ දෙකක් සැමවිටම;
අනුරූප කෝණ සහ පාද හඳුනාගැනීම ☆
සමකෝණික ත්රිකෝණ දෙකක සමාන කෝණවලට ඉදිරියෙන් ඇති පාද අනුරූප පාද ලෙස සැලකේ.
ප්රශ්නය 4: ABC හා XYZ ත්රිකෝණ සමකෝණික වේ. $\\hat{A} = \hat{X}$, $\\hat{B} = \hat{Y}$ නම්, AB ට අනුරූප පාදය කුමක්ද?
ප්රශ්නය 5: සමකෝණික ත්රිකෝණවල අනුරූප පාද;
පාඩම 01: සමකෝණී රූප හඳුනාගැනීම
කෝණ තුනම සමාන වන ත්රිකෝණ "සමකෝණී ත්රිකෝණ" වේ.
පාඩම් සාරාංශය
- බහුඅස්ර දෙකක අනුරූප කෝණ සමාන නම් ඒවා සමකෝණික වේ.
- ත්රිකෝණ දෙකක කෝණ දෙකක් සමාන නම්, එම ත්රිකෝණ සමකෝණික වේ.